හති යනකන් හිනා වෙන්න හිනා කතා එකතුව.

LightBlog

Breaking

LightBlog

Saturday, October 14, 2017

යකෝ ඉතිං මොකටද ලණු අරන් යන්නේ?


නිමල් :- මචෝ උබ කොහෙද යන්නේ මේ ලණුවකුත් අරගෙන මහ රෑ.

සමන් :- කෝච්චියට බෙල්ල තියන්න යනව බන්.

නිමල් :- යකෝ ඉතිං මොකටද ලණු අරන් යන්නේ?

සමන් :- මගේ කකුල් දෙක ගැටගහ ගන්න.නින්ද ගියොත් මම හීනෙන් ඇවිදිනව බන්.එහෙම උනොත් කෝච්චිය මිස් වෙනව ඒකයි.

නිමල් :- ඇහ්හ්....

3 comments:

LightBlog